Chef - ඔක්තෝබර් 06 වනදා සිට......


Raja Krishna Menon විසින් අධ්‍යක්ෂණය කරන Saif Ali Khan,Padmapriya Janakiraman, Dhanish Karthik, Dinesh Prabhakar, Chandan Roy Sanyal, Neha Saxena, යන අයගෙ රංගනයෙන් හැඩවෙන Chef  චිත්‍රපටය ඔක්තෝබර් 06  වනදා තිරගත වීම ඇරඹුනා. Jon Favreau අධ්‍යක්ෂණය කරන Chef, 2004 දී ඇමරිකානු චිත්‍රපටයක් වන අදායම් වාර්තා තැබූ චෙෆ් (Chef) චිත්‍රපටය පාදක කොටගෙන නිර්මාණය කර ඇත.
 Bhushan Kumar, Krishan Kumar, Raja Krishna Menon, Vikram Malhotra, Janani Ravichandran ඇතුළු කණ්ඩායම විසින්  නිෂ්පාදනය කරන, Raghu Dixit හා Amaal Mallik අයගේ සංගීතයෙන් , Kramer Morgenthau විසින් කැමරා අධ්‍යක්ෂණය කරන Robert Leighton විසින් සංස්කරණය කරන ලදී.

Comments