Aksar 2 - නවතම හින්දි චිත්‍රපටය



Aksar 2 නවතම හින්දි චිත්‍රපටය 2017 ඔක්තෝබර් මස 6 වැනි දින සිට තිරගත වීම ඇරඹුනා. 2006 වසරේ තිරගත වූ Aksar හින්දි චිත්‍රපටයේ ඉදිරි පියවරක් ලෙස නිෂ්පාදනය වී ඇති Aksar 2 අධ්‍යක්ෂණය කර ඇත්තේ Ananth Narayan Mahadevan විසින්.
Divjot Kaur Bindra විසින් නිෂ්පාදනය කර ඇති Aksar 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Zareen Khan, Gautam Rode, Mohit Madaan සහ Abhinav Shukla රංගනයෙන් දායක වී තිබෙනවා. පසුගිය අගෝස්තු 28 වැනිදා එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් වුණා.

Comments