රන්වීර්ගේ අලුත්ම ගුටි කෑම....කම්මුල් පහර 24ට කෝටි 10ක්.




අපි කව්රුත් දන්න Raam-Leela හි රාම්, Bajrao Masthani චිත්රපටයේ උමතු ආදරවන්තයා බාජිරාඕ,රන්වීර් සි තමයි මේ විදියට රසවත් කම්මුල් පාරවල් 24ක් කාල තියෙන්නෙ. ඒ සන්ජේ ලීලා බන්සාලිගේ අලුත්ම චිත්‍රපටය පද්මාවතී චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි. ‌padhmavathi චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයකට පන පොවන ප්‍රවීන නලු Raaz Murad ගේ කිලෝ දෙකහමාරක් විතර බර අතකින් කම්මුල් පාරවල් 24ක් කන්න රන්වීර් කෝටි 10ක් අය කරලා තියෙනවා. ඒ තමයි රන්වීර් පද්මාවතී චිත්‍රපටයට රන්ගපාන්න අයකරපු ගාණ.ඒ ගණන ගෙවලා හරි බන්සාලි මහත්මයා රන්වීර්ව ගත්තේ බාරදීපු චරිතෙට බෙල්ල කඩාගෙනහරි සදාරනයක් කරන්න රන්වීර් උත්සහ ගන්න බව ඔහු දන්න නි‌සා වෙන්න ඕන.


Comments