‌"පද්මාවතී" චරිතය රන්ගපෑම වෙනුවෙන් දීපිකාට කෝටි 13ක්....



විවිධාකාර  හැලහප්පීම් මැද සන්ජේ ලීලා බන්සාලිගේ අලුත්ම සිනමා නිර්මාණය "පද්මාවතී" හි වැඩ අවසන් වී තිබෙනවා."පද්මාවතී" හී ප්‍රදාන ගැහැනු චරිතයට පන දුන් දීපිකා  පදුකෝන්ට සන්ජේ ලීලා බන්සාලි විසින් ඉන්දීය රුපියල් කෝටි 10 මුදලක් ගෙවා තිබෙන බවයි ආරන්චි වෙන්නේ.එහි අනිත් ප්‍රදාන පිරිමි චරිත දෙකම රන්ගපෑ රන්වීර් සින්ට සහ ෂාහිඩ් කපූර්ට සන්ජේ ලීලා බන්සාලි විසින් ඉන්දීය රුපියල් කෝටි 10 බැගින් ගෙවා තිබෙන බවත් වාර්තා වෙනවා."පද්මාවතී" චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දීපිකාගේ රිතය මත රැඳී ඇති නිසා ඇයට පද්මාවතී චරිතය ගොඩ නැගීම වෙනුවෙන් වෙනස් ගෙවීමේ ක්‍රමවේදයක්  බන්සාලි විසින් අනුගමනය කර අති බවයි වාර්තා වෙන්නේ.
  



















Comments